සෝලංග භාරත හා කල රහස් සාකච්ඡාව පිලිබද විශේෂ ප්‍රකාශයක් හෙට වල්පොල භාරත පිළිරුව අසලදී….

සෝලංග භාරත හා කල රහස් සාකච්ඡාව පිලිබද විශේෂ ප්‍රකාශයක් හෙට වල්පොල භාරත පිළිරුව අසලදී….

භාරත ලක්‍ෂ්මන් මහතාගේ 60 වන ජ‍න්ම දිනය වෙනුවෙන් හෙට (26) පස්වරු 6ට භාරත ලක්‍ෂ්මන් පිලිරුවට පුෂ්පෝපහාර දැක්වීම හා වල්පොල බස් නැවතුම්පොල අසල මහා බත් දන්සලක් පැවැත්වීමට මේ වන විටත් සියළු කටයුතු සූදානම් කර අැත.

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභා සභාපති, ප්‍රසන්න සෝලංගආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සංවිධානය වන අතර එදින භාරත ලක්‍ෂ්මන් මහතා පිලිබද මෙතෙක් මාධ්‍යට හෝ රටේ ජනතාවට නොකී විශේෂ ප්‍රකාශයක් ඔහු විසින් කිරීමට නියමිත බවද වාර්ථා වේ.

Share this: