ශ්‍රී.ල.නි.ප. දෙකඩවෙලා

ශ්‍රී.ල.නි.ප. දෙකඩවෙලා

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසන්නේ, මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොටස් දෙකකට වෙන්වී ඇති බවයි.

මහනුවර උඩරට කලා සංගම් ශාලාවේ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිනිය මෙම අදහස් පලකළේය.

කෙසේනමුත්, මෙය එතරම් බරපතළ ගැටලුවක් නොවන බව හිටපු ජනාධිපතිනිය සඳහන් කළේය.

Share this: