විපක්ෂනායකගෙන් ජනාධිපතිට ප්‍රහාරයක්!

විපක්ෂනායකගෙන් ජනාධිපතිට ප්‍රහාරයක්!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ අගමැති ධූරය භාර ගැනීම උදෙසා තමන් රාජපක්ෂ වන්දනාවේ නොගිය බවයි.

ගෝඨාභය රාජපක්ෂ කර ඉල්ලීම අනුව සිය ප්‍රතිචාරය යොමු කළ බවත්, එය සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ පක්ෂවල සාමූහික දායකත්වයෙන් එය සිදු කළ බවත් පැවසීය.

ජනාධිපතිවරයා සත්‍ය තත්ත්ව විකෘති කොට තමන් විසින් ලියන ලද ලිපියෙහි කොටසක් පමණක් ඉදිරිපත් කර ඇති බව විපක්ෂ නායකතුමා පවසයි.

Share this: