ලසිත් මාලිංගට රොෂාන් මහානාමගෙන් දඩයක්

ලසිත් මාලිංගට රොෂාන් මහානාමගෙන් දඩයක්

පසුගිය 25 වන දා සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම සමග පැවති තරගයේදී ඩේවිඩ් වෝනර්ට බැණ වැදීමේ සහ සරදම් කිරීමේ සිද්ධිය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ නීතිරීති උල්ලංඝණය කිරීමක් බවට රොෂාන් මහානාම තීරණය කිරීම හේතුවෙන්, ලසිත් මාලිංගට හිමි තරග ගාස්තුවෙන් 5%ක මුදලක් දඩ වශයෙන් ගෙවීමට සිදුවේ.
ලකුණු 23කට කඩුලු 4ක් දවා ගනිමින් තරගයේ හොඳ ම ක්‍රීඩකයා ලෙස ද මෙම තරගයේදී ලසිත් මාලිංග සම්මානයට පාත්‍ර විය.

Share this: