මොරොක්කෝව හමුවේ සිදුවූ පරාජය ඉවසගන්න බැරිව බෙල්ජියම් පාපන්දු ලෝලීන් නගර ගිනිබත් කරයි!

මොරොක්කෝව හමුවේ සිදුවූ පරාජය ඉවසගන්න බැරිව බෙල්ජියම් පාපන්දු ලෝලීන් නගර ගිනිබත් කරයි!

මොරොක්කෝව සමග පැවැති තරගයෙන් බෙල්ජියම අතර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී බෙල්ජියම පරාජයට පත්වීමත් නිසා එරට පාපන්දුලෝලීන් වීදි බැස ප්‍රචණ්ඩකාරීව හැසිරුණු ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනේ බ්‍රසල්ස්, ඇම්ස්ට්‍රඩෑම්, රොටර්ඩෑම් සහ හේග් නගරවල ඇති වූ කැරලි පාලනය කිරීමට ආරක්ෂක අංශ යොදවා තිබූ බවයි.

මොරොක්කෝව මෙම තරගය ජයගත්තේ 2-0ක් වශයෙනි.

Share this: