මිනුවන්ගොඩ පොකුරේ තවත් 57ක්

මිනුවන්ගොඩ පොකුරේ තවත් 57ක්

මිනුවන්ගොඩ හා ඒ ආශ්‍රිත පොකුරේ නව ආසාදිතයන් 57ක් වාර්තා වූ බව හමුදාපතිවරයා සඳහන් කරනවා.

ඒ අනුව එක් අයෙකු මිනුවන්ගොඩ ඇඟලුම්හලේ වන අතර අනෙක් සියලු දෙනා එහි ආශ්‍රිතයින් වනවා.

මේ අනුව අද වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 166ක් දක්වා ඉහළ යනවා.

Share this: