මාර්තු 21දා සිට ෆුල් ෆේස් හෙල්මට් තහනම්.

මාර්තු 21දා සිට ෆුල් ෆේස් හෙල්මට් තහනම්.

සම්පුර්ණයෙන් ආවරණය කරන ලද හිස් වැසුම් භාවිතය තහනම් කර තිබේ. ඒ අනුව එළඹෙන මාර්තු 21 වන දින සිට අදාළ තහනම අකුරට ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක

අවශ්‍ය නම් වයිසරයක් සහිත හෙල්මටයක් භාවිතා කල හැකි නමුත් එය පාට කල එකක් නොවිය යුතු අතර විනිවිද පෙනිය යුතු බව එතුමා වැඩි දුරටත් සඳහන් කළේය.

Share this: