මහ මැතිවරණ කටයුතු සදහා නිලධාරීන් ලක්ෂ දෙකක්(200,000)

මහ මැතිවරණ කටයුතු සදහා නිලධාරීන් ලක්ෂ දෙකක්(200,000)

මහ මැතිවරණ කටයුතු සදහා නිලධාරීන් ලක්ෂ දෙකක් (200,000) පමණ යෙදවීමට තීරණය කර ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය සදහන් කළේය.
ඒ අනුව ඡන්ද විමසිමේ රාජකාරිවලට නිලධාරීන් එක්ලක්ෂ විසි දහසක් (120,000)පමණ ද, ඡන්ද ගණන් කිරීමට නිලධාරින් හැත්තෑපන්දහසක් (75,00) පමණ ද ,ඡන්ද මධ්‍යස්ථාන රාජකාරිවලට පොලිස් නිලධාරීන් විසිපන්දහසක් (25,000) පමණද, යෙදවීමට බලාපොරොත්තු වන බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම් මොහොමඩ් මහතා පැවසුවේය.

Share this: