මරදානේ උද්ඝෝෂකයින්ට ජල සහ කඳුළු ගෑස් ප්රහාර! Posted by Gihan Perera / Featured, General, Gossips, Government, photostory, Political / 0 Comments මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසලදී පොලිසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්රහාරයක් එල්ල කරමින් විරෝධතාකරුවන් පිරිසක් විසුරුවා හැරීමට කටයුතු කර ඇත. Share this: