භූමිතෙල් ලිප නිවාස 4ක් දවයි

භූමිතෙල් ලිප නිවාස 4ක් දවයි

ඊයේ රාත්‍රීයේ, වැල්ලවත්ත, ෆෙඩ්රිකාපාර ප්‍රදේශයේ පිහිටි නිවාස කිහිපයක් ගින්නකට හසුව තිබේ.

මෙහිදී පොලිසිය සඳහන් කළේ ඊයේ රාත්‍රී ඇති වු මෙම ගින්න කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ සහය ඇතිව මැඩ පැවැත් වූ බවයි.

ගින්නෙන් නිවාස 4කට හානි සිදුව ඇති බව පොලිසිය සදහන් කරයි.

භූමිතෙල් ලිපක් පෙරළීම හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බව පැවසේ.

Share this: