බදු අඩු කිරීමට අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පොරොන්දු වෙයි

බදු අඩු කිරීමට අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පොරොන්දු වෙයි

නැවත නැවතත් බදු වැඩි කිරීම වෙනුවට බදු පදනම පුළුල් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය කල්පනා කරමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඉදිරියේදී බදු ප්‍රතිශතය ක්‍රමයෙන් අඩු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවට මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පොරොන්දු විය.

සියඹලාපිටිය මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා රේගුව භාරයට ගත් නීතිවිරෝධී ලෙස ආනයනය කරන ලද දුම්වැටි තොගයක් පරීක්ෂා කිරීමේදීය.

Share this: