පාසල් නැවත ආරම්භ කිරීම ගැන සාකච්ඡාව අද Posted by Pathum Buddika / Education, Featured, General, Gossips, Government, photostory / 0 Comments පාසල් නැවත ආරම්භ කිරීම ගැන සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. අධ්‍යාපන හා සෞඛ්‍ය බලධාරීන් අතර මෙම සාකච්ඡාව පැවැත්වෙන බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත අද පාර්ලිමේන්තුවේදී පැවසුවා. Share this: