තමන්ට එක්සත් ජාතික පක්ෂයේ දීර්ඝ කාලයක් රැදී සිටීමට අදහසක් නොමැති බවත් එබැවින් තමන් ගැන නොසිතා පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් තීන්දු තීරණ ගන්නා ලෙසත් විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා පැවසුවේ යැයි එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
Share this: