නොමිලේ අන්තර්ජාලයට පිවිසීම සඳහා වයි-ෆයි

නොමිලේ අන්තර්ජාලයට පිවිසීම සඳහා වයි-ෆයි

පසු ගිය ජනාධිපතිවරණ පොරෝන්දුවක් ලෙස ඉදිරිපත් කර තිබූ නොමිලේ අන්තර්ජාලයට පිවිසීම සඳහා වයි-ෆයි පහසුකම ප‍්‍රධාන දුම්රිය ස්ථානවලදී  ඉදිරියේදී ලබාදීමට නියමිත බව දුම්රිය සාමාන්‍යාධිකාරි විජය අමරතුංග මහතා ප්‍රකාශ කර ඇත. මගීන්ට මෙම පහසුකම ජංගම දුරකථන, ටැබ් මගින් හා ලැප්ටොප් මගින් ලබාගත හැකි බවද පැවසේ.

අභ්‍යන්තර ප‍්‍රවාහන ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතා සමඟ සාකච්ඡා කර ඉදිරියේදී සෑම දුම්රිය ස්ථානයකටම වයි-ෆයි පහසුකම ලබාදීමටත් තීරණය කර ඇත.

Share this: