නව නාවික හමුදාපති ලෙස වයිස් අද්මිරාල් ආර්.සී. විජේගුණරත්න මහතා පත් කෙරේ

නව නාවික හමුදාපති ලෙස වයිස් අද්මිරාල් ආර්.සී. විජේගුණරත්න මහතා පත් කෙරේ

නව නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් ආර්.සී. විජේගුණරත්න මහතා පත් කෙරේ.ඒ මහතා අද (10) දහවල් ජනාධිපති කාර්යාලයේදී ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

වයිස් අද්මිරාල් ආර්.සී. විජේගුණරත්න මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවේ 20 වන නාවික හමුදාපතිවරයායි.

1980 නොවැම්බර් පළමු වැනිදා නාවික හමුදාවට බැදුණු විජේගුණවර්ධන මහතා අවසන් වශයෙන් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරන ලදී.

Share this: