දළදා මාළිගාවේ ලක්ෂ 28ක විදුලි බිලක්!

දළදා මාළිගාවේ ලක්ෂ 28ක විදුලි බිලක්!

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසන්නේ ශ්‍රී දළදා මාලිගාවේ ඔක්තෝබර් මස විදුලි බිල රුපියල් ලක්ෂ 28ක මුදල ගෙවීමට නොහැකි බව  මහජන උපයෝගිතා කොමිෂන් සභාවට දැනුම් දුන් බවයි.

කොමිෂන් සභා සභාපති ජනක රත්නායකගෙන් ඉල්ලා තිබෙන්නේවිදුලි බිල්පත සංශෝධනය කරන ලෙසයි.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා මල්වතු-අස්ගිරි මහ නායක හිමිවරුන් සමග විදුලි බිල ඉහළ යාම සම්බන්ධයෙන් සාකච්ඡාවක්ද පවත්වා තිබේ.

Share this: