ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මිය යන විට ඔහු 53 වන වියේ පසුවුවා.
මිරිහාන ප්රදේශයේ දී මෙම පහර දීම සිදුව ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවයි පොලීසිය සඳහන් කලේ.
ලීසිං වාරික ගෙවීමට නොහැකි වු අයෙක් සම්බන්ධයෙන් සිදුකළ මැදිහත්වීමකදී ඇතිවු බහින් බස් වීමකීන් පසු අදාල ආයතනය ඉදිරිපිටදීම සුනිල් ජයවර්ධනට පහරදී ඇති බව මූලික පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙනවා.
Share this: