ජගත් සංවිධානයේ වාර්තාවට ලංකාවෙන් පිළිතුරු

ජගත් සංවිධානයේ වාර්තාවට ලංකාවෙන් පිළිතුරු

පසුගිය සමයේ ශී‍්‍ර ලංකාවේ සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝණය වීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විමර්ශන වාර්තාවට ශ්‍රී ලංකා රජය ද ප්‍රතිචාර දක්වා ඇත.

ඒ අනුව මෙම වාර්තාව ගැන ප්‍රතිචාර දක්වමින් විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ වාර්තාවේ සඳහන් වන්නේ ජනවාරි 08 වනදායින් පසු මානව හිමිකම් ආරක්ෂා කිරීමට, නීතියේ ආධිපත්‍ය, යහපාලනය සහ යුක්තිය තහවුරු කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියා මාර්ග අගයමින් මානව හිමිකම් කොමසාරිස්වරයා දැක්වූ ප්‍රතිචාර අගය කරන බවයි.

තවද සිදු වූ වැරදි නැවත ඇති නොවීමට වගබලා ගන්නා බවද එමගින් සඳහන් කර ඇති අතර,
ජගත් සංවිධානයේ වාර්තාවට ප්‍රතිචාර දක්වමින් ලක් රජය නිකුත් කළ වාර්තාව පහත පරිදිය.

doc

Share this: