චීනයෙන් ලංකාවට ණය සහනයක්!

චීනයෙන් ලංකාවට ණය සහනයක්!

ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීම වසර දෙකකට අත්හිටුවීමට චීනය තීරණය කර තිබේ.

වාර්තා වන අන්දමට චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක මාඕ නිංග් එසේ ප්‍රකාශ කළේය.

2022 සහ 2023 දී ගෙවිය යුතු ණය දීර්ඝ කිරීමට චීනය සැලසුම් කර ඇත.

අදාළ කාලය තුළ ශ්‍රී ලංකාව බැංකු ණයවල මූලික හා පොලිය ගෙවීමට අවශ්‍ය නොවන බව පවසයි.

Share this: