ගිං ගඟේ දිය නෑ තරුණයා සොයා මෙහෙයුම්

ගිං ගඟේ දිය නෑ තරුණයා සොයා මෙහෙයුම්

දියනෑමට ගිය තරුණයෙකු දියේ ගිළී අතුරුදන්ව තිබෙන බව වාර්තා වේ.

අදාළ තරුණයා තවත් අයෙකු සමඟ ගිං ගඟේ දිය නාමින් සිටි අවස්ථාවේදී රළ පහරකට හසුව ඇත.

අතුරුදන්ව ඇත්තේ 22 හැවිරිදි හිනිදුම, හල්විටිගල ජනපදය ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් වන අතර, නාවික හමුදාව සහ පොලීසිය එක්ව අතුරුදන් වූ තරුණයා සෙවීමේ කටයුතු මේ වන විටත් සිදුකරන බව පොලීසිය සඳහන් කළේය.

Share this: