එයාර් චීෆ් මාර්ෂල් ගෙන් ප්‍රශ්ණ කරයි

එයාර් චීෆ් මාර්ෂල් ගෙන් ප්‍රශ්ණ කරයි

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, හිටපු ගුවන් හමුදාපතිවරයෙකු වු එයාර් චීෆ් මාර්ෂල් ඩොනල් පෙරේරා මහතා අද (01) මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත කැඳවා ඇති බවයි.

තවද, මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මීග් ගුවන් යානා ගනුදෙනුව සම්බන්දයෙන් ප්‍රකාශක් ලබා ගැනීමට මෙලෙස හිටපු ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිවරයාව කැදවා ඇති බවයි.

Share this: