උතුරු දුම්රිය මාර්ගයේ ධාවනයට අලුතින් දුම්රිය කීපයක්

උතුරු දුම්රිය මාර්ගයේ ධාවනයට අලුතින් දුම්රිය කීපයක්

උතුරු දුම්රිය මාර්ගයේ ධාවනය වන දුම්රිය කිහිපයක, අප්‍රේල් මස 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි කාල සටහන් සංශෝධනය කර තිබේ.

නව දුම්රිය කිහිපයක් ධාවනයට එක්කිරිම හේතුවෙන් මෙම සංශෝධනය සිදුකර ඇති බව, දුම්රිය ගමනාගමන අධිකාරි එල්.ඒ. ආර්.රත්නායක මහතා සඳහන් කළේය.

මෙලෙස සංශෝධනය කර අතේ, කොළඹ සිට යාපනය මඩකළපුව හා ත්‍රිකුණාමලය බලා ධාවනය වන දුම්රිය කිහිපයක කාල සටහන බව සදහන් වේ.

Share this: