අල්ලස් කොමිසම හොර ගුහාවක්

අල්ලස් කොමිසම හොර ගුහාවක්

අල්ලස් කොමිසම හොර ගුහාවක් බවද, එහි ඉහළ නිලධාරින්ගේ ක්‍රියාකළාපය ගැන පැහැදීමක් නැති බවද, රංජන් රාමනායක මහතා පවසයි.

ඊයේ(august-27) ඔහු තමා ඉදිරිපත් කළ පැමිණිලි පිළිබඳව කරන විමර්ශන වල ප්‍රගතිය සොයා බැලීම සඳහා අල්ලස් කොමිසමට පැමිණීමෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ අල්ලස් කොමිසම විසුරුවා හැර එහි අධ්‍යක්ෂ ජනරාල්වරියට බලය ලබා දිය යුතු යැයි තමා ජනපතිවරයාට හා අගමැතිවරයාට පවසන බවද ඔහු කියන බවයි.

Share this: