අද 20 ඇමති හමුවට

අද 20 ඇමති හමුවට

අද (27) යළිත් 20 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පක්ෂ ගණනාවකින් ලැබුණු යෝජනා සම්බන්ධයෙන් කරුණු සළකා බලමින් ඒ පිළිබද අවධානය යොමු කර තිබෙන අතර, මීට පෙර ද ව්‍යවස්ථා සංශෝධනය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් විය.

තවද එහිදී මතුවූ ගැටලු හේතුවෙන් ඒ පිළිබද සාකච්ඡා කිරීමට කැබිනට් අනුකමිටුවක් ද පත්කෙරුනු අතර, එස් බී දිසානායක, ගයන්ත කරුණාතිලක, රවුෆ් හකීම් ඇතුලු අමාත්‍යවරුන් ඊට ඇතුලත් වුණා.

Share this: