අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන්ට රනිල් දුන්නු රාජ්‍ය ගෞරව නාහිමිවරු ප්‍රතික්ෂේප කරයි!

අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන්ට රනිල් දුන්නු රාජ්‍ය ගෞරව නාහිමිවරු ප්‍රතික්ෂේප කරයි!

අපවත් වී වදාළ අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ දේහයේ අවසන් කටයුතු සදහා ජනපති ලබා දුන් රාජ්‍ය ගෞරව නොපිළිගැනීමට මහනාහිමිවරු තීරණය කොට ඇත.

ජනතාව පිඩාවට පත්වී විසිටින කාලයක අනවශ්‍ය රාජ්‍ය වියදම් අවම කිරීම සදහා මෙම තීරණය ගත් බව පූජ්‍ය පල්ලේගම හේරතන හිමියෝ පැවසූහ.

Share this: