අජිත් නිවාඩ් කබ්රාල් මහතාව මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැදවයි.

අජිත් නිවාඩ් කබ්රාල් මහතාව මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැදවයි.

ප්‍රකාශයක් සටහන් කර ගැනීම සදහා, හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාව අද (30) දින මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කැදවා ඇත. 

හෙජින් තෙල් ‍ගිවිසුමට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු මහ බැංකු අධීපතිවරයාව කැදවා ඇති බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක,සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

කබ්රාල් මහතා උදැසන 9.30 ට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පැමිණ ඇති බව වාර්තාවේ.

Share this: