ෆේස්බුක් සාදයක් තිබු තහනම් මත්ද්‍රව්‍ය!

ෆේස්බුක් සාදයක් තිබු තහනම් මත්ද්‍රව්‍ය!

බියගම ප්‍රදේශයේ හෝටලයක පැවති ෆේස්බුක් සාදයක් වටලා සැකකරුවන් 31 දෙනෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.

බියගම පොලිස් ස්ථානයේ නිලධාරීන් 02/12 වෙනිදා පෙරවරුවේ වැටලීමක් සිදු කර ඇත.

වැටලීමේදී ගංජා ළඟ තබාගත් සැකකරුවන් 07 දෙනෙකු, මත්පෙති ළඟ තබාගත් සැකකරුවන් 03 දෙනෙකු, අයිස් මත්ද්‍රව්‍ ළඟ තබාගත් සැකකරුවන් 1 දෙනෙකු සහ තීරුබදු රහිත භාණ්ඩ ළඟ තබාගත් සැකකරුවන් 1 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Share this: