ෆුල් ෆේස් හෙල්මට් තහනම 19 වන දින දක්වා දීර්ඝ කෙරේ! Posted by Moira / Editorial, Featured, General, Government, photostory / 0 Comments අභියාචනාධිකරණය විසින් සම්පූර්ණ මුහුණ ආවරණය කරන ලද(ෆුල් ෆේස්)හෙල්මට් තහනම ඉවත්කරමින් නිකුත් කරන ලද නියෝගය ලබන 19 වන දින දක්වා දීර්ඝ කර ඇත. ෆුල් ෆේස් හෙල්මට් පැළඳීම ඒ අනුව ලබන 19 වන දින වන තෙක් නීතිමය වශයෙන් දඬුවම් ලැබිය යුතු වරදක් නොවේ. Share this: