යතුරුපැදිකරුවන් පිරිසක් ඊයේ (29) පෙරවරුවේ විරෝධතා ව්‍යාපාරයක නිරත වී තිබේ.
එයට හේතුව වී අතේ, ෆුල් ෆේස් හෙල්මට් තහනම් කිරිමට එරෙහිවයි.
මෙම විරෝධතා පිරිස ගාලු මෝදර පිටිය ඉදිරිපිටට පැමිණි අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත ගොස් අදාළ තහනමට එරෙහිව ලිපියක් බාර දී ඇති බව වාර්තාවෙයි.
අනතුරුව මෙම යතුරුපැදිකරුවන් පිරිස, නීතිය හා මහජන සාමය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතාද මුණගැසි ඇති බව සඳහන්ය.
Share this: