ළමා අපයෝජන සිද්ධීන් ගැන සජිත් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි!

ළමා අපයෝජන සිද්ධීන් ගැන සජිත් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් දිනෙන් දින ලංකාවේ වාර්තා වන ළමා අපයෝජන සිද්ධිවල වැඩිවීම සහ ඒවා නතර කිරීම උදෙසා ගතයුතු ක්‍රියාමාර්ග පිලිබදව 27/2යටතේ ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවෙදී අසනු ලැබීය.

මෙරට ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ළමා අයිතීන් කමිටුව (UNCRC) විසින් රතු එළියක් නිකුත් කර ඇති බව වාර්තා වෙයි.

විපක්ෂ නායකතුමා අවධාරණය කරනු ලබන්නේ මෙරට දරුවන් ළමා හිංසනය ඇතුළු අපයෝජනයන්ගෙන් ආරක්ෂා කර ගනිමින් ඔවුන් සදහාසුරක්ෂිත හෙට දවසක් උදා කරදීම සඳහා රජය සියලු පාර්ශවයන් සමග එක්ව කටයුතු කළ යුතු බවයි.

Share this: