හොර ලයිෂන් දෙන DGට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස උද්ගෝෂණයක්!

හොර ලයිෂන් දෙන DGට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස උද්ගෝෂණයක්!

බත්තරමුල්ල සොබාදම් පියස ඉදිරිපිටදී ඊයේ(28) පිරිසක් විරෝධතාවයක නිරත වුයේ මහවැලි නදිය ඇතුළු රටේ පරිසර පද්ධති වනසන භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ දුෂිත සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව වහා පියවර ගන්නා ලෙස ඉල්ලමින්ය.

සිවිල් සමාජ ක්‍රියාකාරීන්, පරිසරවේදීන් ඇතුළු පිරිසක් සහ සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ ඇතුළු මහා සංඝරත්නය මේ සදහා එක්වී සිටියහ.

Share this: