මාඉඹුල ප්‍රදේශයේ අපරාධ නිවාරණ රාජකාරියේ යෙදී සිටි නිට්ටඹුව පොලිස් නිලධාරීන් සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කර ඇත.
මෝටර් රථය තුළ පොලිස් නිල ඇඳුමින් සැරසුණු දෙදෙනෙක් සිට ඇත.
ඔවුන් පොලිස් නිලධාරීන් නොවන බව දැනගත් පසුව මෝටර් රථය සහ සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
Share this: