හෙරොයින් ග‍්‍රෑම් 200 මිලි ග‍්‍රෑම් 400ක් අත්අඩංගුවට !

හෙරොයින් ග‍්‍රෑම් 200 මිලි ග‍්‍රෑම් 400ක් අත්අඩංගුවට !

පුද්ගලයින් දෙනෙකු කොල්ලුපිටියේ, නව මුහුදු මාවතේ හෙරොයින් ප‍්‍රවාහන කරනු ලබන බවට ලැබුණු තොරතුරක් මත සිදු කළ වැටළිමකදි  පොලිසිය මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

කොල්ලුපිටිය පොලිසිය,වලාන දුෂණ මර්ධන ප‍්‍රහාරක ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන අතර, ගල්කිස්ස,බඩෝවිට ප‍්‍රදේශවල පදිංචිකරුවන් වන සැකකරුවන් අවුරුදු 27 හා 33 වයස්වල පසුවන අය වන අතර හෙරොයින් ග‍්‍රෑම් 200 මිලි ග‍්‍රෑම් 400ක් අත්අඩංගුවට ගෙන ඇත.

Share this: