හෙරොයින් කිලෝ 5ක් ලග තබාගත් පුද්ගලයෙකු මීගමුව, කටානේදී අත්අඩංගුවට ගෙන තිබේ.
තවද මෙම මත්කුඩු තොගයේ වටිනාකම රුපියල් මිලියන 45ක් පමණ වන බව පොලීසිය පවසයි.
මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසිනි.
ඊයේ රාත්‍රී රාගම ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සමග ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් ලැබුණු තොරතුරුවලට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය.
Share this: