2015 වසරේ ජනවාරි මස ඇරඹුණු සිංහල සහ දෙමළ පාසල්වල පළමු පාසල් වාරය හෙටින් (08) අවසන් වෙයි.
එම පාසල්වල දෙවන පාසල් වාරය අප්‍රේල් 21 වැනිදා ආරම්භ වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.
එමෙන්ම මුස්ලිම් පාසල්වල පළමු පාසල් වාරය ලබන 10 වන දින අවසන් වන අතර දෙවන පාසල්වාරය අප්‍රේල් 20 දින ආරම්භ වීමට නියමිතය බව එම අමාත්‍යාංශය ප්‍රකාශ කළහ.
Share this: