හිරුණිකා ජවිපෙට එරෙහිව බෝම්බයක් පත්තු කරයි!

හිරුණිකා ජවිපෙට එරෙහිව බෝම්බයක් පත්තු කරයි!

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය 11/11 දිනයේ පැවැති මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණ ඉලක්ක කර ප්‍රබල ප්‍රහාරයක් දියත් කරේය.

එහිදී ඇය V FM නාලිකාව සම්බන්ධයෙන් ද ජවිපෙන් ප්‍රශ්න කර විවේචනය කරේය.

“V FM ඉස්සෙල්ලාම ගත්තේ කවුද? දැන් අයිති කාටද? මේකට JVP සම්බන්දයි. ඔය කියන විදිහට ඔයාලා සුපිරිසිදුද?” ලෙස හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ජනතා විමුක්ති පෙරමුණ ඉලක්ක කර ප්‍රබල කතාවක් සිදුකළේය.

Share this: