හිමිනම ගඟට පනි

හිමිනම ගඟට පනි

ස්වාමීන් වහන්සේ නමක් මාතර, තිහගොඩ – බණ්ඩත්තර පාලමෙන් නිල්වලා ගඟට පැන ඇත.

ඊයේ පෙරවරුවේ උන්වහන්සේ මෙලෙස ගඟට පැන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

අදාළ ස්වාමීන් වහන්සේ බද්දේගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවිසූ 82 හැවිරිදි හිමිනමක් බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, උන්වහන්සේ සොයා නාවික හමුදාව සහ පොලීසිය සෝදිසි මෙහෙයුම් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

Share this: