හිනිදුම පොහොට්ටු බළකොටුවත් අවුරුදු 20කට පසු සජබය ‌ලබා ගනියි!

හිනිදුම පොහොට්ටු බළකොටුවත් අවුරුදු 20කට පසු සජබය ‌ලබා ගනියි!

එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහ පොහොට්ටුවට සතුව වසර විස්සකට වැඩි කාලයක් බලය තිබු ගාල්ල හිනිදුම හිනිදුම්පත්තුව සමුපකාර ප්‍රාදේශයේ ජයග්‍රහණය සමගි ජන බලවේගය හිමි කරගෙන ඇත.

එහි සභිකයින් 99කින් 52ක් ජයග්‍රහණය කර ඇත්තේ සමගි ජන බලවේගය වේ.

අයදුම් පත්‍ර ප්‍රතික්ෂේප වීම වැනි කාරනා සමගි ජන බලවේගයේ ජයග්‍රහණය ගිලිහී ගිය බොහෝ ප්‍රමාණයකට හේතුව බවද වාර්තා වේ.

සමස්තයක් හිනිදුම්පත්තුවේ ජයග්‍රහණය ලැබී ඇත්තේ සමගි ජන බලවේගය හටය.

Share this: