හිටපු සභාපතිවරුන්ගේ එක්මුතුවට අභියෝගක්..හැකිනම් බාරගන්න..

හිටපු සභාපතිවරුන්ගේ එක්මුතුවට අභියෝගක්..හැකිනම් බාරගන්න..

2016.01.14 දින පලාත් පාලන ආයතන කිහිපයක හිටපු සභාපතිවරුන්ගේ එක්මුතුවක් යයි කියා ගනිමින් පැවත් වු ප්‍රවෘත්ති සාකච්ඡා වේදි දක්වන ලද කරුණු සම්බන්ධව ඔවුන් සමග ඕනෑම ජනමාධ්‍ය ආයතනයක් තුල ප්‍රසිද්ධ විවාදයකට තමන් සුදානම් යයි කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවේ සභාපති ශ්‍රී ලංකා නිදහස් පක‍ෂයේ මධ්‍යම කාරක සභික ප්‍රසන්න සෝලංග ආරච්චි මහතා ප්‍රකාශ කරයි.

වෙනත් පක‍ෂයක් නිර්මාණය කිරිමේ වුවමනාව බිම් මට්ටමේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක‍ෂිකයන්ට නොමැති බවත් වෙනත් පක‍ෂයක් නිර්මාණය කොට ශ්‍රී ලංකා නිදහස් පක‍ෂය දියකර හැරිමේ කුමන්ත්‍රණයක පාරාජිත දේශපාලඥයන් වර්ථමාණයේ නිරත වී සිටින බවත් බලලූන් ලවා කොස්ඇටබෑවිමේ පිළිවෙතක් ඔවුන් අනුගමනය කරනබවත්, දක්වන එතුමා මේ සම්බන්ධව තමන් සමග හැකිනම් විවාදයකට එන්න යයි අභියෝග කරයි.

Share this: