හිටපු සභාපතිගෙන් මන්නා පහරක්

හිටපු සභාපතිගෙන් මන්නා පහරක්

පසුගිය (2) දා හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු විසින් සිදු කළේ යැයි කියන පහරදීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් අදාළ පහරදීම සිදුව ඇති බව පොලීසිය පවසයි.

තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර, සැකකාර හිටපු සභාපතිවරයා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලීසිය පවසයි.

Share this: