හිටපු මාලදිවයින් ජනපතිට වසර 13ක සිරදඬුවමක්

හිටපු මාලදිවයින් ජනපතිට වසර 13ක සිරදඬුවමක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පසුගියදා අත්අඩංගුවට ගත් මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතාට වසර 13ක සිරදඬුවමක් ලබා දී තිබේ.

මෙම දඬුවම ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතාට ලබා දී ඇති බව විදෙස් මාධය වාර්තා තවදුරටත් තහුරු කරයි.

කෙසේ වෙතත් මොහොමඩ් නෂීඩ්ගේ නීතීඥවරුන් පෙන්වා දී ඇත්තේ ඔහුගේ දේශපාලන කටයුතු වළක්වාලීමේ අරමුණින් මෙම දඬුවම ලබා දී ඇති බවයි.

Share this: