හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමගේ 22 වන ගුණ සමරු උත්සවය  ජනපති ප්‍රදානත්වයෙන් ….

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමගේ 22 වන ගුණ සමරු උත්සවය ජනපති ප්‍රදානත්වයෙන් ….

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමගේ 22 වන ගුණ සමරු උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (01) පෙරවරුවේ කොළඹ 12 ප්‍රේමදාස පිළිරුව අභියසදී පැවැත්විණි.
 
රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ පිළිරුව වෙත මල් කළඹක් තැන්පත් කළ ජනාධිපතිතුමා ඊට පුෂ්පෝපහාර දැක්වීය.
 
පූජ්‍ය මාදුථවාවේ සෝභිත ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද, අන්‍යාගමික පූජකවරුන්ද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුථ මැති ඇමතිවරුන්ද, හේමා ප්‍රේමදාස මැතිණිය ඇතුථ පවුලේ සාමාජිකයින්ද මීට එක්ව සිටියහ.
 
ඡායාරූප  –  ජනාධිපති මාධ්‍ය අංශය
Share this: