හිටපු කොටි සාමාජිකයන් 8 දෙනෙක්ට රනිල් ජනපති සමාව දෙයි!

හිටපු කොටි සාමාජිකයන් 8 දෙනෙක්ට රනිල් ජනපති සමාව දෙයි!

එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 8 දෙනෙකුට ජනපතිවරයාට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල අනුව ජනපති සමාව ලබා දී තිබේ.

මැගසින් බන්ධනාගාරයේ සිටි රැඳවියන් 4ක් නිදහස ලබා තිබුණි. එමෙන්ම තවත් දෙදෙනෙක් අභියාචනාධිකරණයේ පවතින නඩු ඉවත් කර ගැනීමෙන් පසුව නිදහස් කිරීමට නියමියි.

තවත් සාමාජිකයන් දෙන්නෙක් පුනරුත්තාපන කටයුතු අවසන් කර නිදහස්වීමට නියමිතයි.

Share this: