හිටපු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මැතිතුමන්ගේ වගාව

හිටපු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මැතිතුමන්ගේ වගාව

දරුණු කොරෝනා වෛරසයෙන් අපදාවට ලක් වී ඇති මෙම අවස්ථාවේදී ඉදිරියට අපට මුහුණ දීමට ඇති දුශ්කරම කරුන වන්නේ අහාර අර්බුදයයි. එහිදී රටටම ආදර්ශයක් වෙමින් හිටපු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය, වසන්ත අලුවිහාරේ මැතිතුමන් තමාගේ ගෙවත්තෙහි භෝග වගා කරමින් ජාතික ආහාර නිශ්පාදන ක්‍රියාවලිය සදහා තමාගේ දායකත්වය ලබාදුන් මොහොත අපගේ කැමරා කාචයට.

Share this: