මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසන්නේ, කළු පැහැති හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් තම ආධාරකරුවන්ට වෙඩි තැබූ බවයි.
ඔහු ප්‍රකාශ කරන අන්දමට මැතිවරණ නීතිය ඉහළින් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගනිමින් සිටියදී සැලසුම් සහතගව සිදු කළ එම ප්‍රහාරය හෙළාදකින බවයි.
කොටහේන, බ්ලූමැන්ඩල් පාර ප්‍රදේශයේ අද දහවල් සිදු වූ වෙඩි තැබීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලැබූ අතර වෙඩි වැදුණු කාන්තාවක මියගිය අතර, මෙම වෙඩි වැදීමෙන් තුවාල ලැබූවන් මේවන විට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය ගැන සොයාබැලීමට අමාත්‍යවරයාද එම ස්ථානයට ගොස් සිටියි.
Share this: