හමුදාවේ 4ක් අත්අඩංගුවේ

හමුදාවේ 4ක් අත්අඩංගුවේ

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් යුද හමුදාවේ ලුතිනන්වරුන් දෙදෙනෙකු, කෝප්‍රල්වරයෙකු හා මාණ්ඩලික සැරයන්වරයෙකු අත්අඩංගුවට ‍ගෙන තිබේ.

අද පස්වරුවේ අදාළ හමුදා නිලධාරීන් සිව් දෙනාගෙන් රහස් පොලීසිය ප්‍රශ්න කිරීම් සිදුකෙරුනු අතර, අනතුරුව මෙලෙස එම නිලධාරීන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවෙයි

Share this: