අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ, ත්‍රිවිද හමුදාවේ විශ්‍රාම වැටුප් සංශෝධනය කර එය ක්‍රියාත්මක කිරීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයාගේ අනුමැතියට යාවා ඇති බවයි.
මැවනැල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළ අතර, ඉහළ නැංවූ රජයේ සේවකයන්ගේ රුපියල් 10,000 ක වැටුප සැප්තැම්බර් මාසයේ සිට මුලික වැටුපට එකතු කරන බව පැවසිය.
Share this: