හම්බන්තොට අනතුරින් ත්‍රීවිලරයේ ගිය 5ක් මරුට

හම්බන්තොට අනතුරින් ත්‍රීවිලරයේ ගිය 5ක් මරුට

හම්බන්තොට, පලේලෙමලල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කුඩා ළමයෙකු ඇතුළුව පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබේ.

ත්‍රීවිලරයක් බසයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.

අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රීවිලරයේ 6 දෙනෙකු සිට ඇති බවත්, ඔවුන් එකම පවුලේ සාමාජිකයින් බවත්, අනාවරණය වී ඇතැයි සඳහන්ය.

Share this: