හදීසි අනතුරු 279යි – වාර්තා ගත අඩුවීමක්

හදීසි අනතුරු 279යි – වාර්තා ගත අඩුවීමක්

ගත වු පැය 24 තුළ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට රෝගීන් 279 දෙනෙකු ඇතුළත් කර තිබේ.

ඒ අනුව හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා සඳහන් කළේ පෙර වසර වලට සාපේක්ෂව මේ වසරේ රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක් නොමැති බවයි.

තවද, රෝහලට ඇතුළත් කෙරුණු රෝගීන්ගෙන් වැඩිම පිරිසක් රිය අනතුරු හේතුවෙන් රෝහල් ගත වී ඇති බව සදහන් වේ.

කපිල වික්‍රමනායක මහතා සඳහන් කළේ, මේ වසර තුළ ගිනිකෙළි අනතුරු වලට ලක් වු කිසිදු රෝගියෙකු මෙතෙක් රෝහල් ගත කර නොමැති බවයි.

Share this: