හදිස්සියේ ඇදවැටුණු තායිලන්ත කුමරිය!

හදිස්සියේ ඇදවැටුණු තායිලන්ත කුමරිය!

තායිලන්ත රජුගේ වැඩිමහල් දියණිය හෘදයාබාධයකින් ඇදවැටී රෝහල් ගත කර ඇති බව රජ මාලිගය නිවේදනය කරයි.

Bajrakitiyabha කුමරිය Vajiralongkorn රජුගේ වැඩිමහල් දියණියයි.

44 හැවිරිදි කාන්තාව ප්‍රතිකාර සඳහා බැංකොක්හි රෝහලකට රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.

ඇයගේ තත්ත්වය අසාධ්‍ය නොවන බව මාලිගාව විසින් ප්‍රකාශ කර ඇති අතර ඇය අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවට මාධ්‍ය වාර්තා ද පළ වී තිබේ.

Share this: